බ්ලොග් එකකින් හරි වෙබ් සයිට් එකකින් හරි හොද ආදායමක් ලබන්න. (වීඩියෝ සහිතයි )
මේකනම් සුපිරිම සයිට් එකක්. ලංකාවට තම හොදටම වැඩ. ලංකාවේ එකක් ඒ නිසා බය වෙන්න එපා. මුලින්ම පෙන්නන්නම් එහෙම සල්ලි ගත්ත පෙටෝස් ටිකක්
( ඔයාට ගුගල් බ්ලෝගර් එකක් හරි වෙබ් එකක් හරි තියෙන්න ඕනි නැත්නම් මේතනින් හදගන්න )
දැන් බහිමු වැඩේට එහෙනම්. මුලින්ම පහල ලින්ක් එකෙන් ගිහින් රේජිස්ටර් වෙන්න. පහලින් තියෙනවා ගිණුම හදාගන්න විදිය
http://j.gs/9SST
මෙහෙම පිටුවක් එයි පිංතුර වල පෙන්නලා තියෙන විදියට කරන්න
දැන් ඔයගේ විස්තර පුරවන්න
දැන් submit කරන්න. ඉන් පසු ඊමෙල් එකට ලිනක් එකක් එයි ඒක ක්ලික් කරලා වෙරිෆයි කරගන්න
දැන් ගිනුමට ලොග් වෙන්න. දැන් අපේ බ්ලොගර් එක හරි වෙබ් සයිට් එක හරි ඇඩ් කරන්න යන්නේ. පහල පිංතුරයේ ලකුණු කර ඇති තැන් ක්ලික් කරන්න
දැන් මේ වගේ පිටුවක් එයි
ලකුණු කර ඇති තැන ක්ලික් කරන්න
විස්තර පුරවලා submit කරන්න. පහලින් තියෙන්නේ බ්ලොගර් එකේ URL LINK එක ගන්න විදිය
හරි දැන් වෙබ් එක ඇඩ් වෙලා ඉවරයි. බලමු කොහොමද වෙබ් එකට මේකේ ඇඩ් දාන්නේ කියලා.
ලකුණු කර ඇති තැන ක්ලික් කරන්න.
මුල්ම එක ඒ ආකාරයට තියන්න. දෙවැනි එකට ඔයා ඇඩ් කරපු එක තෝරන්න. තුන්වැනි එකට කැමති දෙයක් දාන්න. දැන් submit කරන්න. දැන් එයි මේ වගේ පිටුවක් එක කොපි කරගන්න
දැන් ඒක කොපි කරගෙන් ඔයාගේ බ්ලොගර් එකට යන්න.
මම පෙන්නලා තියෙන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ පිටුවක් එයි
මම පෙන්නලා තියෙන විදියට add a gadget ක්ලික් කරන්න දැන් ඒයි මේ වගේ පිටුවක්
මෙකේ HTML/JAVA කියන එක ක්ලික් කරන්න දැන් එයි මේ වගේ පිටුවක්
දැන් කොපිකරන් ආපු එක මෙතනට දාන්න. ඔයාලට කැමතිනම් මේ එක script එකක් විතරක් දලා save කරන්න පුලුවන්. එහෙම නැතිනම් මම මුලින් පෙන්නුවේ මේ කොඩ් එක ගන්න ආකාරය. ඒ විදියටම එතන තියෙන අනෙක් ඇඩ් 4ත් අරන් මෙතනටම දලා save කරන්න පුලුවන්. එහෙම 4 දානවානම් ආදායම වැඩි. දැන් තව පොඩි වැඩක් තියෙනවා නැවත බ්ලොගර් එකේ මුලට යනන් ලෙන්නල තියෙන තැන ඔපන් කරගන්න
පහල පිංතුරයේ සෙටින් සලකුණ ක්ලික් කරන්න
දැන් මේ විදියට මාර්ක් එක දාලා save කරන්න
එච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඉතින් අලුතින් පොස්ට් හදලා facbook එකේ හරි ක්ට්ටිය ගෙන්න ගන්න පුලුවන් තැනක ඒ පොස්ට් දාන්න තමා තියෙන්නේ. බලන්න ඉද්දි ආදායම් වැඩි වේවි. හොද ගනක් හෙයන්න පුලුවන්. සුවර්ම සයිට් එකක්.
දැන් බලමු සල්ලි ගන්නේ කෙහොමද කියලා

පහල පිංතුරය බලන්න
මෙතන ඔයා සල්ලි ගන්න කැමති ආකාරය දෙන්න. දිලා submit කරන්න. ලංකාවේ බැංකු වලට කෙලින් ගන්න පුලුවන් කිසිම අවුලක් නැහැ. ඒ නිසා බය වෙන්න එපා.
සල්ලි විත්රෝ කරන්නේ මෙහෙමයි.
ඩොලර් 20$ වුන ගමන් ගන්න පුලුවන්.
කට්ටියට වැඩේ තව ලේසි වෙන්න විඩියෝවකුත් හැදුවා සිංහලෙන්ම. ඒක පහලින් බලන්න ශබ්දේ අඩුනම් හැන්ඩ් ෆී දෙක භාවිතා කරන්න.
මේන්න ගිණුම හදාගන්න ඕනි ලින්ක් එක

No comments:
Post a Comment